ආහාර ගුලි හෝ වෙනයම් කැබැල්ලක් ස්වසන මාර්ගයේ හිරවීම සිදුව්ය හැක. මෙහිදී ඇතිවන ස්වසන මාර්ගයේ අපහසුතාවය නිසා විනාඞ් ගනනකදී මොලයට හානිවිය හැක.
 
                            
                                1-	කථාකල නොහැකි වීම.
2-	හුස්ම ගැනීමට අපහසු වීම
3-	හයියෙන් කහින්න නොහැකි වීම.
4-	තොල් පෙති, නියපොතු ලා දමි පැහැයක් ගැනීම.
5-	සිහිය නැතිව යාම.