-	විෂබීජ තත්ත්වයන්
-	ඇදුම
-	ස්වසන මාර්ගයේ යමක් හිරවීම.(ලේ කැට,සෙම හෝ වෙනත් යමක්)
-	පපුවට හෝ ගෙලට සිදුවන තුවාල
-	දරුණු ලෙස ඇතිවන ආසාත්ම්කතා (Allegic  reaction)
-	හෘදය වස්තුව ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා.
 
                            
                                -	නියපොතු, තොල්පෙති දම් පැහැයකට හුරු නිල් පැහැයක් ගැනීම.
-	පපුවේ වේදනාව.
-	කැස්ස.
-	ස්වසනයේදී ඇතිවන ශබිද (නලාවකින් පිබිනවා සේ)
-	සිහිමද ගතිය. 
                            
                                -	අදාල පුද්ගලයාගේ ස්වසන මාර්ගයේ යමක් හිරවී ඇතිද, හුස්ම ගන්නවාද, නාඞ් වැටෙනවාද යන්න එකවර ක්ෂණිකව පරීක්ෂා කළ යුතුය.
-	එසේ නොවන්නේ නම් වහාම ස්වසනය හා හෘදය වස්තුවේ කී‍්‍රයාකාරිත්වය සඳහා අනුබල දෙන කී‍්‍රයාවලිය කල යුතුය. (CPR)
-	හිරට ඇදගෙන සිට්න ඇදුම් බුරුල් කල යුතුය.
-	ඇදුම ඇති රොගියෙකු නම් ඔහුගේ සාක්කුවල ඇදුම ප‍්‍රථිකාරයට භාවිතා කරන Inhaler  එකක් ඇත්දැයි බලා එය ඉරවීමට සැලැස්විය යුතුය.
-	පපුව ප‍්‍රදේශයේ බුබුළු දමම්න් ඇති තුවාල ඇත්නම් වහාම රෙදිකඩකින් තදකර වැසිය යුතුය.