ව්‍යාකූලතා ඇතිකල නාසයේ ඇතිවූ ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කිරීම ( Nasal Polypectomy)

රෝගියාගේ රෝගය හැදින්වීම

වයස අවුරුදු 49


රෝග ලක්ෂණ

නාසය නිතර නිතර හිරවීම

නාසයෙන් දියර ගැලීම

නිතර ඇතිවන හිසේ රුදාව ,හිසේ බර ගතිය හා මද උණ ගතිය

නාසයෙන් රුධිර වහනය

වෛද්‍යවරයා වෙත යොමු වීම

වෛද්‍යවරයාගේ නිගමනය

මෙම රෝගී තත්වය නාසයේ ඇතිවී ඇති ගෙඩි නිසා සිදුවන බව

මුලදී ඖෂධ මගින් ප‍්‍රථිකාර කිරීම

ඖෂධ මගින් තත්වය යථා තත්වයට පත් නොවීම හා වෛද්‍යවරයා විසින් ප‍්‍රථිකාර කිරීමේ ඊලග පියවර ලෙස ශල්‍යකර්මයක් මගින් ඒවා ඉවත් කිරීමට යෝජනා කිරීම.

කරන ලද පරීක්ෂණ

වෛද්‍යවරයා විසින් කරන ලද පරීක්ෂාව හැරුණු කොට මේ සදහා විශේෂ පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවුනි.


නිර්වින්දන ස්වභාව්‍ය
සම්පූර්නයෙන් සිහි නැති කිරීම


ශල්‍යකර්මය සදහා ගතවූ කාලය
විනාඩි 30 ක් පමණ


ශල්‍යකර්මයට පසු කාලය

රෝහලේ ගතකල කාලය දින 2යි
වේදනා නාශක ඖෂධ හා විෂබීජනාශක ඖෂධ දීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/02/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු