දිව මුඛයේ පතුළට ඇලී ඇතිවිට එය වෙන් කිරීම (Tongue tie release)

දිව මුඛයේ පතුළට ඇලී ඇතිවිට එය වෙන් කිරීම

දරුවාගේ වයස - අවු. 3
ස්ත‍්‍රී පුරුෂ භාවය - පුරුෂ

රෝග ලක්‍ෂණ
- වචන උච්චාරණයේ අපහසු බව
- දිව සම්පූර්ණයෙන් එළියට යොමු කල නොහැකි වීම.

වෛද්‍ය වරයාගේ නිගමනය
-
දිව මුඛයේ පතුළට වැඩිපුර ඇලී ඇති බව (Tougue tie)

අනෙකුත් රෝගී තත්ව
-
නැත

පරීක්‍ෂණ
-
නැත

ශල්‍ය කර්මය
- දිව මුඛයේ පතුළට අනවශ්‍ය ලෙස බැදී ඇති කොටස වෙන් කිරීම.

නිර්වින්දනය
-
සම්පූර්ණයෙන් සිහිනැති කිරීම.

රෝහලට ඇතුල්වීම
- ශල්‍යකර්මයට පෙර දිනයේ

ශල්‍යකර්මයට ගතවූ කාලය
- විනාඩි 10යි

ශල්‍යකර්මයට පසු
- රෝහලේ ගතකල කාලය පැය 6යි.

රෝහලින් පිට කරන විට දුන් විශේෂ උපදෙස්
-
ලේ වහනයක් සිදුවන්නේ නම් හෝ රතු වී සැරව ගැලීමක් වූයේ නම් රෝහලට වාර්ථා කලයුතු බව
-
ආහාර පාන ගැනීමේ කිසිදු ප‍්‍රශ්ණයක් නැති බව

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය

ලිපිය පළකල දිනය Article uploaded on: 29/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු