එය අධික ලෙස ජලය පානය කිරීම නිසා වේ.
එයද ශරීරයට හිතකර තත්වයක් නොවන බැවින් ජලය පානය තරමක් අඩු කලයුතු වේ
තේ කහට පැහැයක් ගනී
කලාතුරකින් මෙවැනි තත්වයක් ජලය පානය අඩු නිසාද විය හැක
එමනිසා හොදින් ජලය පානය කිරීමෙන් පසුවද මුත්‍රා තේ කහට පැහැයක් ගන්නේනම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවිය යුතුය
උදරයේ ඇතිවන කැක්කුමක් සමග මෙසේ මුත්‍රා පිටවන්නේනම් එය බොහෝවිට මුත්රාමාර්ගයේ ඇති ගලක් නිසා විය හැක
උදරයේ කැක්කුමක් නැතිව මුත්‍රා මෙලෙස පිටවන්නේනම් එය මුත්‍රා මාර්ගයේ ඇති ගෙඩියක් නිසා විය හැක
එබැවින් එවැනි තත්ව වලදී වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වේ
කලාතුරකින් බීට්රූට් ආහාරයට ගත් විට කිහිපවරක් මුත්‍රා මේ ආකාරයට පිටවිය හැක එය සාමාන්‍ය තත්වයකි
ක්ෂය රෝගය වැනි තත්ව වලදී දෙනු ලබන සමහර ඖෂධ නිසාද මුත්‍රා රතු පැහැයක් ගත හැක
කලාතුරකින් ආරෙට යන රෝගී තත්වයක් නිසා මෙය විය හැක
මුත්‍රා මාර්ගයේ සමහර බැක්ටීරියා ආසාදිත තත්ව වලදීද කොල පැහැයට මුත්‍රා පිටවීම කලාතුරකින් දැකිය හැක