කුඩා දරුවෙකුගේ නළල ප්‍රදේශයේ සැරව පිරුණු ගෙඩියකින් සැරව ඉවත් කිරීම

රෝගියාගේ රෝගය හැඳින්වීම.

රෝගියාගේ වයස - අවු. 3
ස්ත‍්‍රී පුරුෂ භාවය - ස්ත‍්‍රී

රෝග ලක්‍ෂණ
- නළල ප‍්‍රදේශයේ ඉතා කුඩාවට රතු පැහැති ගෙඩියක් හට ගැනී තිබීම.
- දින තුනකින් එය විශාල වීම හා උණ ගැනීම.
- දෙමාපියන් විසින් ඒ මත විවිධ තෙල් වර්ග ආලේප කර එය පුපුරා යන තෙක් දින කිහිපයක් බලා සිටීම.
- දරුවාගේ උණ උත්සන්න වී මලානික වීම.

වෛද්‍ය නිගමනය
- සැරව පිරුණු ගෙඩියක් බව

යෝජිත ප‍්‍රථිකර්මය
-
හැකි ඉක්මනින් නිර්වින්දනය කර ගෙඩියෙහි සැරව ඉවත් කිරීම හා ප‍්‍රථිජීවක ඖෂධ දීම

ශල්‍ය කර්මය
- සැරව ඉවත් කිරීම හා සේලයින් වලින් ගෙඩිය ඇතුළත හොඳින් සෝදා හැරීම.
- කැපුම විවෘතව තබා දිනපතා දින කිහිපයක් බෙහෙත් දැමීම.

රෝහලේ සිටි කාලය
- දින 6

සැළකිය යුතු කරුණ
මෙය දෙමව්පියන්ගේ නොසැළකිලිමක් කම නිසා ජීවිත අවධානමකට ලක් වූ අවස්ථාවකි.

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් දරුවාගේ පියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------

ලිපිය පළකල දිනය Article uploaded on: 18/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු