පටිගතකල ශල්‍යකර්ම

අවවාදයයි : මෙහි අන්තර්ගත දර්ශන සංවේදී පුද්ගලයින්, ළමුන් හා ගැබිණි මව්වරුන් සඳහා නොසුදුසු විය හැකි බව කරුණාවෙන් සලකන්න.
1 අතේ වූ අස්ථි බිදීමක් සදහා යොදන ලද පැරිස් ප්ලාස්ටර් එකක් ඉවත් කරන අයුරු (POP removal)
2 අර්ශස් අමාරුව ඇති රෝගියෙකුගේ අර්ශස් ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කිරීම (Hemorrhoidectomy)
3 අසූචි පිටවීමට කෘත‍්‍රිම මාර්ගයක් තැනීම (කොලොස්ටොමි - Colostomy)
4 ආහාර මාර්ගය ආශ‍්‍රිතව ඇති පණුවන් (Worm Infestation)
5 ඉන ප‍්‍රදේශයේ හර්නියාවක් සඳහා ශල්‍යකර්මය ( Open Herniotomy)
6 උදරයට පහර දීමකින් වූ බඩවැල් පුපුරායාමක් නැවත සකස් කරන අයුරු
7 උදරයේ පිරුණ වතුර ඉවත් කිරීම (Paracentesis)
8 එන්ඩොස්කොපි ක‍්‍රමය මගින් ආහාර මාර්ගයේ ඉහල ප‍්‍රදේශය පරීක්ෂා කිරීම (Endoscopy )
9 කුඩා දරුවෙකුගේ නළල ප්‍රදේශයේ සැරව පිරුණු ගෙඩියකින් සැරව ඉවත් කිරීම
10 කොන්ද ප‍්‍රදේශයට එන්නතක් දී ඉන් පහළ ප‍්‍රදේශය නිර්වින්දනය කිරීම.
11 ගුද මාර්ගය ආසන්නයේ ඇතිවූ සැරව ගෙඩියකින් සැරව ඉවත් කිරීම (Ano-rectal Abscess Drainage)
12 ගෙල ප‍්‍රදේශයේ කුද්දැටියක් පරීක්ෂණය සදහා ඉවත් කිරීම
13 තට්ටම ප‍්‍රදේශයේ වසර පහක් පමණ දීර්ඝ කාලයක් පැවති තුවාලයක් සදහා කරනු ලැබූ ශල්‍යකර්මයක්
14 තයිරොයිඞ් ග‍්‍රන්ථියේ එක් පැත්තක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම. (Thyroidectomy)
15 දියවැඩියාව නිසා කකුලෙහි ඇතිවුනු තුවාලයක් උග‍්‍ර අවස්ථාවකට පැමිණි රෝගියෙකුගේ කකුල දනිසට පහලින් ඉවත් කිරීම
16 දිව මුඛයේ පතුළට ඇලී ඇතිවිට එය වෙන් කිරීම (Tongue tie release)
17 දිවෙහි ඇති වූ පිලිකා තත්වයක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම
18 දිවෙහි වූ පිලිකාවක් සැකකරන ස්ථානයකින් පරීක්ෂණ සදහා කැබැල්ලක් ඉවත් කිරීම (Toung Biopsy)
19 පිත්තාශය ලැපරොස් කොපි ක‍්‍රමයට ඉවත් කිරීම .
20 පියයුරු පිලිකාවක් නිසා පියයුර ශල්‍යකර්මයකින් ඉවත් කිරීම
21 පියයුරෙහි වූ පිලිකාමය නොවන විශාල ගෙඩියක් ඉවත් කර පියයුර නැවත සැකසීම
22 මැනික් කටුව ආශ‍්‍රිතව වූ අස්ථි බිදීමක් නැවත සකසන අයුරු
23 මුත‍්‍රාශයේ වූ ගලක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම (Bladder Stone-Surgery)
24 ලැපරොස්කොපි ක‍්‍රමයට ඇපෙන්ඩිසයිටිස් ඇති රෝගියෙකුගේ ඇපෙන්ඩික්ස් එක ඉවත්කිරීම
25 ලැපරොස්කොපි ක‍්‍රමයට හර්නියා තත්වයක් යථා තත්වයට පත් කිරීම
26 ව්‍යාකූලතා ඇතිකල නාසයේ ඇතිවූ ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කිරීම ( Nasal Polypectomy)
27 වාසෙක්ටමි සැත්කම (Vasectomy)
28 වෘෂණ කෝෂයේ වතුර පිරුණූ ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම (hydrocelectomy)
29 වෘෂණයේ ඇතිවූ පිලිකාවක් නිසා වෘෂණය ඉවත් කිරීම
30 ශල්‍යකර්මයක් මගින් අතේ මැනික්කටුව ප‍්‍රදේශයේ හිරවී ඇති ස්නායුවක් නිදහස්කිරීම( Carpal Tunnel Decompression)
31 සිග්මොයිඩොස් කොපි පරීක්‍ෂණය (Sigmoidoscopy)
32 හිසට වූ අනතුරකින් පසු දීර්ඝ කාලයක් ස්වසනය කිරීමේ යන්ත‍්‍රයක් ආධාරයෙන් ස්වසනය කරන රෝගියෙකුගේ කෘත‍්‍රිම ස්වසන මාර්ගයක් තැනීම

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු