උදරයේ පිරුණ වතුර ඉවත් කිරීම (Paracentesis)

රෝගියාගේ රෝගය හැදින්වීම

වයස අවුරුදු 58

රෝග ලක්ෂණ

වසර කිහිපයක් පුරාවට අධික මත්පැන් භාවිතය.

ක‍්‍රමක් ක‍්‍රමයෙන් අක්මාවට හානි සිදුවී එහි ක‍්‍රියාකරීත්වය අඩපණ වීම.

එහි ප‍්‍රථිපලයක් ලෙස උදරයේ වතුර එකතුවීම.

අවසානයේදී අධික ලෙස උදරයේ වතුර එකතුවීමෙන් උදරය පිම්බී ඒම නිසා ස්වසනය කිරීමේ දැඩි අපහසුබවක් ඇතිවීම.


වෛද්‍යවරයාගේ තීරණය

දෙනු ලැබූ ඖෂධ මගින් උදරයේ වතුර හරියාකාරව ඉවත් නොවීම නිසා ඒවා කටුවක් භාවිතයෙන් ඉවත්කල යුතුබව දැන්වීම

නිර්වින්දන ස්වභාවය

නිර්වින්දන ක‍්‍රමයක් භාවිතා නොකෙරේ.

ලීටර 2.5 පමණ උදරයේ වූ වතුර ඉවත් කල අතර එමගින් ස්වසනයෙහි අපහසු බව තාවකාලිකව මගහැරුණි

(
විවිධ රෝගී තත්ව හා ඊට කරනු ලබන ප‍්‍රථිකාර පිලිබදව සාමාන්‍ය ජනතාව දැනුවත්කිරීම සදහා මෙය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)

Article uploaded on 14/12/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 14/12/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු