දිවෙහි වූ පිලිකාවක් සැකකරන ස්ථානයකින් පරීක්ෂණ සදහා කැබැල්ලක් ඉවත් කිරීම (Toung Biopsy)

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 54
රක්ෂාව නැත
රෝග ලක්ෂණ
මාස 3ක පමන කාලයක සිට දිවෙහි වූ තුවාලයක් ක‍්‍රමයෙන් විශාල වීම හා එහි කැක්කුම ඇති වීම

කරනු ලැබූ පරීක්ෂණ
නැත

වෛද්‍යවරයාගේ තීරණය
එම ස්ථානයෙන් කැබැල්ලක් ශල්‍යකර්මයකින් ඉවත්කර පරීක්ෂාකල යුතු බව

අනෙකුත් රෝග නැත

නිර්වින්දන ස්වභාවය
අදාල ස්ථානය හිරිවැට්ටවීම මගින්

ශල්‍යකර්මය සදහා ගතවු කාලය විනාඩි 10ක් පමණ


රෝහලින් පිටකරීම
එදිනම පැය 4 කින් පමණ පසු

රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්
නියමකරන ලද වේදනා නාශක පෙති ගැනීම
දියවන මැහුම් යොදා ඇති බැවින් මැහුම් කැපීම අවශ්‍ය නොවන බව
ශල්‍යකර්මය කරනලද ස්ථානයේ රතු වීමක් කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව
පරීක්ෂණ වාර්තාව ලැබුනූ වහාම රෝහලට වාර්ථා කලයුතු බව

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය

ලිපිය පළකල දිනය Article uploaded on: 02/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු