ගෙල ප‍්‍රදේශයේ කුද්දැටියක් පරීක්ෂණය සදහා ඉවත් කිරීම

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 18
ස්ත‍්‍රී පුරුෂ භාවය ස්ත‍්‍රි
රක්ෂාව නැත


රෝග ලක්ෂණ
ගෙල ප‍්‍රදේශයේ කුද්දැටියක් විශාල වීම
එය ක‍්‍රමක් ක‍්‍රමයෙන් මාස දෙකක කාලයක් පුරාවට ප‍්‍රමාණයෙන් විශාල වීම
එහි කැක්කුම ඇතිවීම

කරනු ලැබු ප‍්‍රථිකාර
විෂබීජනාශක ඖෂධ සතියක කාලයකට නියම කිරීම
ඉන් පසු එහි ප‍්‍රමාණයහි වෙනසක් ඇතිදැයි බැලීම

වෙනත් රෝගී තත්ව නැත

වෛද්‍යවරයාගේ තීරණය
ශල්‍යකර්මයකින් ගෙඩිය ඉවත්කර පරීක්ෂා කලයුතුබව

නිර්වින්දන ස්වභාවය
සම්පූර්ණයෙන් සිහිනැතිකිරීම

ශල්‍යකර්මය සදහා ගතවු කාලය විනාඩි 15

රෝහලේ ගතකල කාලය
පැය 12

රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්
නියමකරන ලද විෂබීජනාශක ඖෂධ ගැනීම
දියවන මැහුම් යොදා ඇති බැවින් මැහුම් කැපිය යුතු නොවන බව
ඉවත්කරන ලද ගෙඩියේ පරීක්ෂණ වාර්තාව ලැබුනු වහාම සායනයට පැමිනිය යුතු බව
ශල්‍යකර්මය කරනලද ස්ථානයේ රතු වීමක් කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය

ලිපිය පළකල දිනය Article uploaded on: 13/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු